රට විනාශ කරන ගිවිසුම්වලට කිසිසේත් ජනාධිපතිවරයා නොඑළඹෙන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. පොදු ජන පෙරමුණ…
කළුබෝවිල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලැබූ නිවුන් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. දරුවන්ගේ මව්පියන් පවසන්නේ පසුගිය 9 වනදා උපත…
ලබන මාසය වන විට වාහන සම්බන්ධ ආනයන සීමා හැර අනෙක් සියලු ආනයන සීමා ඉවත් කිරීමට හැකියාව ඇති බව මුදල් රාජ්‍ය…
අද (24) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඔක්තෝබර් 05 වනදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ මුළු ත්‍යාග මුදල…
ආබාධ තත්ත්වයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇති බව වාර්තා වෙනවා. දුෂ්මන්ත…
බිදවැටී තිබෙන සම්බාහන කර්මන්තය නඟා සිටුවමින් එය නීති ගත කිරීමට ජනාධිපතිවරයෙන් විශේෂ ඉල්ලීමක් කළ බවත් ඊට සාර්ථක ප්‍රතිචාර ලැබී ඇති…
පවතින අධික වර්ෂාව සහ සුළං සහිත කාලගුණය සමඟ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලයේ කොටසක් කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් දෙදනෙකු…
සුපිරි වෙළඳසැල් ජාලයකට අයත් එක්තරා වෙළඳසැලක් තුළ එහි කාර්ය මණ්ඩලය විසින් කාන්තාවකට අමානුෂික ලෙස පහරදෙන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසනවා. මෙම…
ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමාවට නගමින් ඉන්දියාවේදී නිර්මාණය වූ "800" චිත්‍රපටය ඔක්තොම්බර් 6 වනදා ලොව පුරා…
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත්තා. ඒ තායිලන්තය සමඟින් පැවති තරගය ශ්‍රී ලංකාව…