file
ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමාවට නගමින් ඉන්දියාවේදී නිර්මාණය වූ “800” චිත්‍රපටය ඔක්තොම්බර් 6 වනදා ලොව පුරා තිරගත වීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන මාධ්‍ය හමුවක් කොළඹ දී පැවැත්වුණා.
මෙම අවස්ථාවට මුත්තයියා මුරලිදරන් සමඟ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග, අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා.
තමන් පිළිබඳ සැකසූ මෙම චිත්‍රපටය ගැන සතුටු වන බවත්.. අර්ජුන රණතුංග පියෙකු මෙන් තමන්ව සැමවිටම රැක ගත් බවත් මුත්තයියා මුරලිදරන් මෙහිදී පැවසුවා.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නළු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය දක්වන “800” චිත්‍රපටය සිංහලෙන් කඬකවා ප්‍රචාරය කිරීමට නියමිතයි.
සිංහල ජනතාව වෙනුවෙන් චිත්‍රපටය සිංහලෙන් බැලීමට අවස්ථාව ලබා දීම ගැන මුරලී සිය ස්තූතිය පුද කර සිටියා.
වැඩිදුර විස්තර සහිත විඩියෝව,
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…