file
ආබාධ තත්ත්වයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇති බව වාර්තා වෙනවා.
දුෂ්මන්ත වෙනුවට ලහිරු කුමාර සංචිතයට කැඳවීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඉන්දියාවේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියට එක් වෙන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර තිබෙනවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…