file
කළුබෝවිල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලැබූ නිවුන් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
දරුවන්ගේ මව්පියන් පවසන්නේ පසුගිය 9 වනදා උපත ලැබූ දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකු පසුගිය 18 වනදා මිය ගිය බවයි.
අනෙක් දරුවා ඊයේ (23) අළුයම අනෙක් දරුවා මියගිය බව මව්පියන් පවසනවා.
පසුගිය 18 වනදා මියගිය දරුවාගේ මරණයට හේතුව ශ්වසන අපහසුතා බව රෝහල් පාලන අධිකාරිය පවසා තිබෙනවා.
කෙසේ වෙතත් එය පිළිගත නොහැකි බව මව්පියන් ප්‍රකාශ කරනවා.
දරුවන්ගේ මව්පියන් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
දෙවන දරුවා නැතිවීමට පෙර දිනයේද දරුවා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල ප්‍රකාශ කළ බවත් කිසිදු වෛද්‍ය වාරතාවක ගැටලුවක් නොතිබූ බවත් දරුවන්ගේ දෙමාපියන් පවසනවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…