file
බිදවැටී තිබෙන සම්බාහන කර්මන්තය නඟා සිටුවමින් එය නීති ගත කිරීමට ජනාධිපතිවරයෙන් විශේෂ ඉල්ලීමක් කළ බවත් ඊට සාර්ථක ප්‍රතිචාර ලැබී ඇති බවත් ලංකා සම්භාහනකරුවන්ගේ සංගමය පවසනවා.
සිය නම කැත කරමින් සමාජ වීරෝධී කටයුතු කරමින් පවත්වාගෙන යන ඇතැම් සම්බාහන මධ්‍යස්ථානවලට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බව ඔවුන් පවසනවා.
කෙසේ වෙතත් සිය සම්බාහන වෘත්තිය මර්ධනය කරමින් වැරදි අදහසක් සමාජ ගත කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව එම සංගමය ප්‍රකාශ කරනවා.
මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමය මේ බව පැවසුවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…