file
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත්තා.
ඒ තායිලන්තය සමඟින් පැවති තරගය ශ්‍රී ලංකාව කඩුලු 08කින් ජය ගනිමින්.
වාර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 15කට සීමා වුණා.
පළමුව පන්දුවට පහරදුන් තායිලන්ත කණ්ඩායම පන්දුවාර 15 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 78ක් රැස් කළා.
අගනා පන්දු යැවීමක නිරත වූ ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 10කට කඩුලු 04ක් බිඳ දැමුවා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 79ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 2ක් තුළ එම ඉලක්කය පසුකර ගියා.
ඒ කඩුලු 02ක් පමණක් දැවී සිටියදී.
අනුෂ්කා සංජීවනී ලකුණු 32(23) යි.
චමරි අතපත්තු ලකුණු 27(21) ක් රැස් කළා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…