ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අද (30) උදෑසන සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු…
රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් අද දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කර තිබෙනවා. ඒ මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප්…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 30 වන තරගය අද (30) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙනවා. ඒ ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ජාත්‍යන්තර…
ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිරිවර්ධන මහතා ගායන ශිල්පී මධුමාධව අරවින්ද සහ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන්.…
අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරී ධානිෂ් අලි ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.…
2023 Fide World Cadets - ලෝක චෙස් තරගාවලියේ වයස අවුරුදු 12න් පහළ බාලිකා ඉසව්වේ ලෝක ශූරතාවය ශ්‍රී ලංකාවේ ඕෂිනි ගුණවර්ධන…
අරගල සමයේ ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ මුදල් සම්බන්ධයෙන් වූ නඩු විභාගය ඉල්ලා අස්කර ගැනීම ගැන තොරතුරු ඉල්ලා අල්ලස් හා දූෂණ…
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන් සමගි ජන බලවේගයෙන් පහ කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවට අදාලව…
අද (28) අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමට මෙරට ජනතාවට හැකියාව ලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනඅංශය පවසනවා. එහි මහාචාර්ය චන්දන…
සාමාජ ක්‍රියාකාරියෙකු වන ධානිෂ් අලි ඊයේ (27) රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන්…
කවුරුන් විසින් ප්‍රශ්නය ඇති කළත් වගකීම් භාරගත් අය වශයෙන් නිවැරදි විසඳුම් ලබාදීමට තමා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…