file
ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
සිරිවර්ධන මහතා ගායන ශිල්පී මධුමාධව අරවින්ද සහ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන්.
මියයන විට ඔහු 82 වන වියෙහි පසුවුණා.
සිරිවර්ධන මහතා ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රිකා සිරිවර්ධනගේ සහෝදරයා ද වෙනවා.
රසික හදවත් ආදරයෙන් වැළඳගත් ‘රණ්ඩු වේවි යාලු වේවි’ යුග ගීතය සුනිල් සිරිවර්ධන මහතා ගායනය කළේ, තම සොයුරිය සමඟ යි.
පවුලේ ඥාතින් පවසන්නේ ඒ මහතාගේ අවසන් කැමැත්තට අනුව දේහය පිළිබද අවසන් කටයුතු අද දිනම සිදු කරන බවයි.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…