file
ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අද (30) උදෑසන සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
තවත් 50කට වැඩි පිරිසක් අනතුරින් තුවාල ලබා ඇති බව සඳහන්.
විශාකාපට්නම් සිට පලාසා දක්වා ධාවනය වූ විශේෂ මගී දුම්රියකට සංඥා නොලැබීම හේතුවෙන් නවතා තිබියදී විශාකාපට්නම් සිට රයගාදා බලා ධාවනය වූ දුම්රියක් එහි ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් අනතුර සංඥා නොදැකීම නිසා සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…