මෙවර අයවැය කෙටිකාලින ජනප්‍රියතාව සඳහා නොව දිගුකාලීන ස්ථාවර ස්ථිරසාර වැඩපිළිවෙළක් වෙනුවෙන් ඉදිරිපත් කරන අයවැයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…
දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ බොහෝ…
බලංගොඩ ගවරන්හේන, වැහින්තැන්න ප්‍රදේශයේ නායයෑමකින් පුද්ගලයින් හතරදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා. නිවස තුනක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ (12) රාත්‍රියේ…
2024 වර්ෂය සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.…
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා. ඒ අද (10) පැවති ජාත්‍යන්තර ක්‍රිකට්…
රටේ තිබෙන දේසපාලන පක්ෂ පවතින පසුගාමි සමාජ ආකල්ප හා මතවාද වෙනස් කිරීම සඳහා ක්‍රියා නොකොට ඒ වෙනුවට සමාජයේ පවතින පසුගාමි…
2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ඊයේ (09) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති…
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. ව්‍යාපෘතියක් සඳහා…
තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කර විදෙස් රටවල් වල මෙන් ඉදිරියට යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතාවක නිරත වෙනවා. වෛද්‍යවරුන් මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතාවය මත ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 14…