අබුඩාබී T10 තරගාවලිය සඳහා New York Strikers කණ්ඩායම නියෝජනය කරමින් එක්ව සිටින කුසල් ජනිත් පෙරේරා ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළා. ඒ…
එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් හි පැවති MTM සම්මාන ප්‍රදානෝත්සවයේදී, ලොව පුරා විවිධ රටවල්වල තරඟකරුවන් රාශියක් අතරින් "MTM Young Achievers award 2023"…
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පොදු අපේක්ෂකයා යැයි කී පසු සමගි ජන බලවේගය ඉක්මනින් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශ…
පාස්කු ප්‍රහාරයේ යුක්තිය මෙතෙක් ඉටු නොවීම සම්බන්ධයෙන් පාප්වහන්සේ විසින් විශේෂ ප්‍රකාශයක් කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ…
පස් කන්ඳක් කඩා වැටීම හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිරවී තිබෙනවා. මාර්ගයේ රාවණා ඇල්ලට ඉහළ කොටසේ මෙම නායයෑම…
කහටගස්දිගිලිය ප්‍රදේශිය සභාවට අයත් බල ප්‍රදේශයේ එක්වන කැළි කසල හා අපද්‍රව්‍ය කහටගස්දිගිලිය ප්‍රදේශිය සභාවේ ටැක්ටර් හා ලොරිරථ මගින් ගෙනවිත් කහටගස්දිගිලිය…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා යි. ආගම්වලට අපහාස වන පරිදි ප්‍රකාශයක්…
වැඩබලන පොලිස්පති ලෙස පත් වූ දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර එම ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.
පොලොන්නරුව වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේ දී අද (30) උදෑසන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයින්…
විදෙස් සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (29) වස්කඩුව, කොස්ගස් හන්දිය ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. විදෙස් සංචාරකයින් දෙදෙනෙකු…
වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා ලබන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව වරාය වෘත්තීය සමිති එකමුතුව පවසනවා. වසර 3කට වරක්…