අබුඩාබී T10 තරගාවලිය සඳහා New York Strikers කණ්ඩායම නියෝජනය කරමින් එක්ව සිටින කුසල් ජනිත් පෙරේරා ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළා.
ඒ ඊයේ (29) Bangala Tigers කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී.
ජයග්‍රාහණය සඳහා ලකුණු 102ක ඉලක්කයක් හබා ගිය කුසල් ප්‍රමුඛ New York Strikers පන්දුවාර 7යි පන්දු 2කින් තරගය ජය ගැනීමට සමත් වුණා.
එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් පන්දු 20කින් ලකුණු 50ක් රැස් කිරීම කැපී පෙණුනා.
ඊට හතරේ පහර 2ක් සහ හයේ පහර 7ක් ඇතුළත්.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…