2024 නව වසරේ උදාව වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කිරිබත් දන්සලක් පවත්වා තිබෙනවා. ඒ කතරගම පුද බිම වන්දනාවේ නිරත…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උදාවූ නව වසරට සුබ පැතුම් එක්කර සිටිනවා. එකිනෙකා සතු වගකීම් ඉට කොට මාතෘ භූමිය යළි ඔසවා…
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අද (01) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි යි. ඒ අනුව පෙට්‍රල් 92…
ශල්‍යකර්මයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීමෙන් එම රෝගියා මියගොස් ඇති බව…
ජනවාරි ආරම්භ වන ශ්‍රී ලංකා සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා, විස්සයි විස්ස සහ එක්දින සංචිතයන් නම් කර තිබෙනවා.…
ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනයට සාපේක්ෂව ජල ගාස්තුව ඉහළ දමන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව…
උතුරු සුමාත්‍රා මුහුදු ප්‍රදේශයේ හටගත් භු චලනය හේතුවෙන් මෙරටට සුනාමි අවදානමක් නෑ- ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය-කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ඉන්දියාවේ Zee Tamil නාලිකාවේ විකාශය වූ SaReGaMaPa Li'l Champs Season 3 තරගාවලියේ කිරුළ හිමි කරගත් ශ්‍රී ලාංකික දියණියක් වන යාපනයේ…
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා. එම භාණ්ඩ සහ මිල ගණන් පහතින්, file
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතා පත් කර තිබෙනවා. ඒ ජනවාරි පළමුවනදා…
චීනයෙන් මෙරටට ආනයනය කළ සොසේජස් ඇතුළු මස් නිෂ්පාදිත තොගයක ඌරු උණ වෛරසය අඩංගු බවට තහවුරු වී ඇති බව රජයේ පශූ…