file
ජනවාරි ආරම්භ වන ශ්‍රී ලංකා සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා, විස්සයි විස්ස සහ එක්දින සංචිතයන් නම් කර තිබෙනවා.
එක්දින තරග නායකත්වය කුසල් මෙන්ඩිස් ට හිමිව ඇති අතර උපනායකයා ලෙස චරිත් අසලංක ක්‍රීඩා කරනවා.
මේ අතර විස්සයි විස්ස තරග නායකත්වයට වනිඳු හසරංග පත් කර තිබීම විශේෂත්වයක්.
විස්සයි විස්ස උපනායකත්වය ද චරිත් අසලංක ට හිමිව තිබෙනවා.
එම සංචිතයන් පහතින්,
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…