ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ගිහාන්ද සිල්වා මහතා අද වැඩ භාර ගත්තේය. ඒ් මහතා ශ්‍රී ලංකාවේ බහු සන්නාම…
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ ඇය සිය දියණිය සමග එංගලන්තයේ…
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1944 ඔක්තෝම්බර් මස 27 වැනිදා උපත ලැබූ ඒ මහතා ඒ වන…
ඉන්දීය නිල සංචාරය නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මුගේ…
දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක අසෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විවාදයක් මතුවී තිබෙන මොහොතකයි. නිවේදනයක්…
විදුලි පාරිභෝගික සංගමේ ජාතික ලේකම් සංජීව ධම්මික දිවුලපිටිය සමුපකාර සමිතියෙන් සහල් මිලට ගැනීමට ගිය අවස්ථාවේ සිදුවූ සිද්ධියක් ගැන හෙළිදරවු කරමින්…
2025 වර්ෂය සඳහා මෙරට සෑම පාසැලකම දරුවන් සහ පිරිවෙන් වෙනුවෙන් නිල ඇඳුම් රෙදි ලබා දීමට කටයුතු කිරීම පිලිබඳව චීන රජයට…
සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතා ගමන් කරමින් තිබුණු ජීප් රථයේ ගැටී වෙන්නප්පුවේදී කාන්තාවක් මියගොස්…
නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතු බව ජනාධිපති…
ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය…
බීමතින් රිය පදවා කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (06) අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය…