file
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1944 ඔක්තෝම්බර් මස 27 වැනිදා උපත ලැබූ ඒ මහතා ඒ වන විට ඒ මහතා 80 වැනි වියේ පසුවුණා.
ගී ලෝලින් අමන්දානන්දයට පත් කළ කට හඬක් හිමි ප්‍රියා සූරියසේන මහතා ගැයූ සියලුම ගීත පාහේ අතිශය ජනාදරයට පත්වූ අතර ඒ මහතා ගැයූ මුල්ම ගීතය ලෙස ” සැරතස නිවා” ගීතය හැඳින්වෙනවා.
“කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා..”, කිරි සයුරේ රැළි, සුදු පරවි රෑන සේ, රටකින් එහා වැනි එතුමා ගායනා කළ ගීත ජනතාව අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වුණා.
ගුවන් විදුලියේ සරල ගී “ඒ” ශ්‍රේණියේ ගායකයෙකු වන ප්‍රියා සූරියසේන මහතා කලක් සංගීත ගුරුවරයෙකු ලෙස පාසල් කිහිපයකම සේවය කර තිබෙනවා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…