file
ශ්රි ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්රාප්ත වී තිබෙනවා.
ඒ ඇය සිය දියණිය සමග එංගලන්තයේ රැදී සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්.
පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ක්රියාකාරිනියක වන වසන්තා හඳපාන්ගොඩ මහත්මිය එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ද කටයුතු කර තිබුණා.
වසන්තා හඳපාන්ගොඩ මහත්මිය වෘත්තියෙන් ගුරුවරියක ද වෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…