නියාමනය නොකළ ෆ්‍රැන්චයිසස් ලීග් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු නායක කුමාර සංගක්කාර අදහස් දක්වා සිටිනවා. IPL වැනි ෆ්‍රැන්චයිස් ලීග් තුළින් ක්‍රීඩකයින්ට…
ප්‍රමුඛ පෙළේ නීති විශාරදයන්, විද්වතුන් සහ පාර්ශ්වකරුවන් එක්කර ගනිමින් "ප්‍රතිසංස්කරණ සඳහා මාවතක්: ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ නීති පිළිබඳ විමර්ශනය කිරීම"…
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.…
නවක මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කර ඇතිද යන්න සම්බන්ධයෙන් සහ නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරිය මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා. සිය…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මගින් දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම අද (29) දිනයෙන් පසු ක්‍රමයෙන් අවම…
ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga)…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජන්ම දිනය අදට (24) යෙදී තිබෙනවා. 1968 වසරේ නොවැම්බර් මස 24 වන දින උපත ලැබූ…
ජනපති මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනිමින් පවසයි පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු…
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා තෝරා පත් කරගනු ලැබුවා. https://youtu.be/y8G7d3x78Jo?si=NCb9TYhj8-pq0VFm
10 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද චාම් උත්සවාකාරයෙන් ආරම්භ කිරිමට නියමිතයි. ඒ අනුව අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර…
හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන චැනල්…