file
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජන්ම දිනය අදට (24) යෙදී තිබෙනවා.
1968 වසරේ නොවැම්බර් මස 24 වන දින උපත ලැබූ අනුර කුමාර දිසානායක මහතා මේ වන විට 56 වන වියෙහි පසුවෙනවා.
තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබූ අනුර දිසානායක මහතා උසස් පෙළ හැදෑරීම සඳහා ඇතුළත් වන්නේ තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයටයි.
උසස් පෙළ විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිට විශ්වවිද්‍යාල වරම් හිමිකරගන්නා ඒ මහතා 1992 වසරේදී කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව 1995 වසරේදී එම විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගෙන තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් මස 21 වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයෙන් තරග කරමින් මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහතා තේරී පත් වුයේ බහුතර ජනතාවකගේ විශ්වාසය දිනා ගනිමින්.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…