Tuesday, September 15, 2026
Homeදේශීයඅනුර දිසානායකගේ ස්වීඩන් ජන හමුව අද

අනුර දිසානායකගේ ස්වීඩන් ජන හමුව අද

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනයේ සංචාරයක් සඳහා පසුගිය දා පිටත්ව ගියා.

ඒ එරට දී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයකට සහභාගී වීමේ අරමුණින්.

එහි ප්‍රධාන හමුවක් මෙරට වෙලාවක් අද පස්වරු 6ට පමණ පැවැත්වීමට නියමිතයි.

READ:   අවුරුදු ක්‍රීඩා කියලා වෙන වෙන සෙල්ලම් දැම්මොත් මේ පාර සොරි තමයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්