Thursday, September 10, 2026
Homeදේශීයබැසිල් ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

බැසිල් ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ (26) සිදුව තිබෙනවා.

දේශපාලන තත්ත්වය ඇතුළු උනන්දුවක් දක්වන අන්නොන්‍ය කාරණා සම්බන්දයෙන් එහිදී සාකච්චා කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවා.

ඒ X පණිවිඩයක් තබමින්.

READ:   ඉරාන ජනපතිගේ පැමිණීම හේතුවෙන් ආරක්ෂාව දැඩි කරමින් අද විශේෂ රථවාහන සැලැස්මක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්