Wednesday, September 16, 2026
Homeදේශීයසින්දු කියන්න ලොකු ගානක් ගන්නවා කියන අංජලීට දමිත් අසංකගෙන් පණිවිඩයක් (වීඩියෝ)

සින්දු කියන්න ලොකු ගානක් ගන්නවා කියන අංජලීට දමිත් අසංකගෙන් පණිවිඩයක් (වීඩියෝ)

ජනප්‍රිය නවක ගායන ශිල්පී අංජලී හේරත් තමන් සහභාගී වන ප්‍රසංගයක් සඳහා අයකරන මුදල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව තිබුණා.

ජනතාව සඳහා වන ප්‍රසංගයක් වෙනුවෙන් අංජලී අධික මුදලක් අයකිරීම සාධාරණ නොවන බවට පිරසක් එහිදී අදහස් දක්වා සිටි අතර ඇගේ දක්ෂතාවය මත ඇය එවැනි මුදලක් අයකරීම සාධාරණ බව තවත් පිරිසකගේ අදහස වුණා.

සමාජ මාධ්‍යයේ කතා බහට ලක් වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක දමිත් අසංක මහතා දක්වා තිබුණේ මෙවන් අදහසක්.

READ:   විදුලි සේවකයන් විරෝධතාවක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්