Wednesday, September 16, 2026
Homeවිදේශීයතායිවානයේ තවත් ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ තවත් ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

මෙම භූ කම්පනය තායිපෙ අගනුවරට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනයෙන් සිදුවූ හානි මෙතෙක් වාර්තා වී නැහැ.

මෙම භූ කම්පනය ඇතිව ඇත්තේ මෙම මාසයේ මුල තායිවානයේ ඇතිවූ තවත් භූ කම්පනයකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති පසුබිමකයි

READ:   Three Swiss Teenagers Complete Remarkable 100km Trek from Zurich to Liechtenstein
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්