file
නවක මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කර ඇතිද යන්න සම්බන්ධයෙන් සහ නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරිය මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
සිය අවබෝධයේ හැටියට එලෙස අලුත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදූ කිරීමක් සිදුකර නොමැති බවයි ඇය එහිදී ප්‍රකාශ කළේ.
විස්තර සහිත එම අදහස් දැක්වීම පහතින්,
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…