Admin

වැරදි කළොත් මාලිමාවේ ලොක්කොන්ටත් ඔච්චර තමයි – ලාල් කාන්ත

සාමාන්‍යයෙන් ඉතිහාසය මෙතෙක් කල් ගත්තම කැබිනට් , ඇමතිවරු මහ ඇමතිවරු,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ කියන්නේ ඉහළම හොරු නීතියෙන් දඩුවම් ලබල වැරදි කාරයෝ…

1 year ago

අද ලෝකයේ ප්‍රගතිශීලි බාලාපොරොත්තුවක් තිබේ නම් ඒ ශ්‍රී ලංකාව පිළිබදවයි – අග්‍රාමා‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අද ල ෝකය තුළ ප්‍රගතිශීලී ඵ ාලඳොල ොත්තුවක් ිශලේ නම් එය ඇිශ වී ිශලඵන්ලන් ශ්‍රී ංකාව පිළිඵ඲ව ඵවත්,වාභාංශික වයාඳා යක්…

1 year ago

අනතුරට පත් ගුවන් යානය පිළිබද විමර්ෂණයට ගුවන් හමුදාධිපති විසින් පරික්ෂණ කමිටුවක් පත්කරයි’

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කදවුරෙ පිහිටි ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක බලඝණයට අනියුක්ත කර ඇති ගුවන් නියමුවන්ගේ උසස්…

1 year ago

අනුරාධපුරය රෝහලේ සිද්ධිය පිළිබදව GMOA එකෙන් විශේෂ ප්‍රකාශයක්

අනුරාධපුරය රෝහලේ අවාසනාවන්ත සිදුවීම පිළිබදව මීට ස්වල්ප වේලාවකට පෙර රජයේ වෛද්‍ය නිලධාරනිගේ සංගමය මාධ්‍ය හමුවක් කැදවමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා. උපුටා ගැනීම. මෙම…

1 year ago

ස්වාධීන ‘නීතිපතිලා’ගේ කෙරුවාව කොහොම ද ? ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැන ගැනිම පිණිස…! – පෝද්දල ජයන්ත

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ චූදිතයන් ලෙස නම්කර තිබූ තිදෙනෙකු නඩු විභාගයකින් තොරව නිදහස් කර යැවීමට නීතිපතිවරයා යැවූ නියෝගය අකුලා ගෙන තිබේ.…

1 year ago

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ  සහාය ලබා දෙන බව  ශ්‍රී ලංකාවේ හා…

2 years ago

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීම පෙබරවාරි 07 වැනිදා සිට ඇරඹේ

 තාක්ෂණය  හා ජාලකරණය මඟින් ජනාධිපති අරමුදලේ සේවාව ජනතාව සමීපයටම ගෙන යනවා ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල   ප්‍රාදේශීය…

2 years ago

හිරු රෙනෝලාට මාධ්‍යවේදී නිරෝෂ් වෙත රු කෝටියකට අධික වන්දියක් ගෙවන්න නියෝග.

හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ වසර 08 ක කාලයක් සේවය කළ මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතා එම තනතුරින් අනීතිකව ඉවත්කිරීමේ නඩුවෙන් Asia…

2 years ago

ප්‍රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා මඩකළපුවට….

කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ මඩකළපු දිස්ත්‍රික් වැඩසහන ජූනි 28 - 29 දෙදින තුළ මඩකළපුව හින්දු විද්‍යාලීය…

2 years ago

නතාශා සහ බෲනෝ නිදහස ලැබීමේ ලුහුඬු පුවත.

වේදිකා ප්‍රහසන ශිල්පිනියක ලෙස නතාෂා එදිරිසූරිය කළ ඉදිරිපත් කිරීමකින් ආගමික සහජීවනයට හානි වූවා යැයි චෝදනා කරමින් ලද පැමිණිල්ලක් මත මීට…

2 years ago

නව අවස්ථා විවර කරමින් ජයගමු ශ්‍රී ලංකා අම්පාරට

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන "ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය" වැඩසටහන ජුනි මස 22 සහ…

2 years ago