The President says to file a case if the disaster was caused
ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී විශේෂයෙන්ම ආපදාව පිළිබඳව කරුණු ගණනාවක් සඳහන් කළා. ආපදාවෙන් වූ හානිවලට ගෙවන වන්දි පිළිබඳව හෙතෙම ගෙන ආවේ දීර්ඝ විස්තරයක්.විපක්ෂය කරන චෝදනාවකට පිළිතුරු ලෙසයි ඔහු මෙම නඩු පැවරීම පිළිබඳ අදහස් පළකිරීම කරනු ලැබුවේ.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…