Sunday, June 14, 2026
Homeදේශීයව්‍යසනය විහින් කරගත් එකක් නම් නඩුවක් දාන්න ජනපති

ව්‍යසනය විහින් කරගත් එකක් නම් නඩුවක් දාන්න ජනපති


The President says to file a case if the disaster was caused

ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී විශේෂයෙන්ම ආපදාව පිළිබඳව කරුණු ගණනාවක් සඳහන් කළා. ආපදාවෙන් වූ හානිවලට ගෙවන වන්දි පිළිබඳව හෙතෙම ගෙන ආවේ දීර්ඝ විස්තරයක්.විපක්ෂය කරන චෝදනාවකට පිළිතුරු ලෙසයි ඔහු මෙම නඩු පැවරීම පිළිබඳ අදහස් පළකිරීම කරනු ලැබුවේ.

READ:   තුර්කියේ භූ කම්පනයකින් පුද්ගලයින් 200ක් පමණ මිය යයි (PHOTO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්