Sunday, May 31, 2026
HomeදේශීයBREAKING NEWS: අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 07දෙනා රිමාන්ඩ්

BREAKING NEWS: අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 07දෙනා රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන සිටියදී පුද්ගලයකු මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 7 දෙනා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අද (09) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔවුන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඔවුන් පුනි 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළා.

READ:   නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට උසස්වීම්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්