file
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.ඒ ඔවුන්ගේ පාර්ශවය විසින්ම ඔවුන් මරා දමනු ඇති යන බියෙන් ඒ බව ඉරාන නායකයින් ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටින බව පවසමින්.
උපුටාගැනීම:
“ඔවුන් සාකච්ඡා කරමින් සිටින අතර, ඔවුන්ට ඉතා දරුණු ලෙස ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍යයි. නමුත් ඔවුන් එය පැවසීමට බිය වෙති, මන්ද ඔවුන් තමන්ගේම ජනතාව විසින් මරා දමනු ඇතැයි ඔවුන් සිතන බැවිනි,”
-විදෙස් මාධ්‍ය
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…