Tuesday, April 28, 2026

Yearly Archives: 2025

BREAKING හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වක් මත පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගිය බවයි පවුලේ ආරංචි...

කොළඹ මහ නගර සභාවේ කල්මරන නිලධාරීන්ගේ මජර ගතියෙන් ජනතාව නොමැරී මැරේ..! නව පුරපතිනියගේ අවධානයට

කොළඹ මහනගර සභාවේ සිදුවූ අකටයුත්තක් පිලිබදව විශේෂ වාර්තාකරුවෙකු විසින් ගෙන එන ලිපියකි. දිනකට මිලියන ගණනක ආදායමක් ලබන කොළඹ මහනගර සභාවේ සේවයේ නියුතු ඇතැම් මජර රාජ්‍ය...

2025 වසරේ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 14 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 14 පසු කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙනවා. ඒ අනුව 2025 අගෝස්තු 01 සිට 05...

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සැළකිය යුතු පුරප්පාඩු ප්‍රමාණයක් – සෞඛ්‍ය ඇමති

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සැළකිය යුතු පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙනවා. අද (7) පාර්ලිමේන්තුවේ නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ...

BREAKING දේශබන්දුට අන්තිමේ කවුරුත් නැතිවෙයි. දේශබන්දු ගෙදර යවන්න ජන්ද 177ක්

දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට අදාළ ඡන්ද විමසීම අද (05) පාර්ලිමේන්තුවේදී පැවැත් වූ අතර එයට පක්ෂව...

රෝහිතගේ දුවට ඇප

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට භාරවීමෙන් පසු ඊයේ (30) අත්අඩංගුවට ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන ඇප මත නිදහස් කර...

යුද හමුදාවේ 8600ක් අද වෙරළ පිරිසිදු කරයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ යුද හමුදාව අද (29) වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක නිරත වනවා.දිවයින පුරා දිස්ත්‍රික්කතා හතරක් ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීම...

ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය ඇරඹෙයි

ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගෙන ගැටලු වෙනුවෙන් එම ක්ෂේත්‍රයේ නියැලී සිටින ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුවක් ගොඩනැන්වීමේ අරමුණින් "ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍ය වේදීන්ගේ සංගමය" නිල වශයෙන් එළිදැක්වීම...

දෙහිවල මහ දවල් වෙඩි තබයි. තුවාලකරු රෝහලට (සි.සී.ටී.ටී දර්ශන)

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන 11.00ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම...

BREAKING රටම හඬවමින් භාතිය ජීවිතක්ෂයට

වෙඩි වැදීම හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මහව...

BREAKING ට්‍රම්ප්ගෙන් ලංකාවට 30%ක තීරු බද්ධක්

ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඒ අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදියි. අමෙරිකානු...

Most Read