Sunday, August 2, 2026
HomeදේශීයBREAKING හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

BREAKING හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වක් මත පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගිය බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවුණා.

READ:   අනතුරකින් අවුරුදු 2හමාරක දරුවෙක් මියයයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්