Thursday, July 23, 2026
Homeදේශීයලාෆ් ගෑස් මිල පහළට

ලාෆ් ගෑස් මිල පහළට

ගෘහස්ථ ලාෆ් ගෑස් මිල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල පහළ දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා

අඩු කර ඇති මිල ගණන් පහතින් දැක්වේ

12.5KG ගෑස් – රු.1,050 කින් (නව මිල රු.5,800)

5KG ගෑස් – රු.420 කින් (නව මිල රු.2,320)

2KG ගෑස් – (නව මිල රු.928)

READ:   හරි පාරෙන් ඩොලර් එවන අයට වාහනයක් ගන්න අවස්ථාව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්