Tuesday, April 21, 2026
Homeදේශීයඅන්තරේ හෙට කොළඹට

අන්තරේ හෙට කොළඹට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් හෙට (18) විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. ඩීල් රනිල් – රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව, මැයෙන් සංවිධානය කර ඇති මෙම විරෝධතාවය හෙට දහවල් 1.00 ට ලිප්ටන් වටරවුම අසළින් ආරම්භ වීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාලයීය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රකාශ කරනවා.

READ:   ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඉලෙක්ට්‍රික් මෝටර් රථය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්