Saturday, April 18, 2026
Homeදේශීයදකුණු තායිලන්තයේ පිපිරීම් රැසක්

දකුණු තායිලන්තයේ පිපිරීම් රැසක්

තායිලන්තයට එල්ල වූ ප්‍රහාරයන් මාලාවක් හේතුවෙන් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තියෙනවා.

දකුණු තායිලන්තයේ මෙලෙස පිපිරීම් රැසක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තායිලන්තයේ ස්ථාන 17 ක දී මෙම පිපිරීම් සහ ගිනි තැබීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම ප්‍රහාරවල වගකීම කිසිදු සංවිධානයක් මෙතෙක් භාරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

READ:   BREAKING NEWS: ප්‍රංශ ජනපති දිවයිනට(PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්