Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Tuesday, April 28, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2025
Yearly Archives: 2025
ලංකාවේ වාහන ආනයනයේ අංක 1 කාටද ? සමීක්ෂණයකින් හෙළිවේ
Admin
-
September 27, 2025
0
2025 අගෝස්තු මාසයේදී චීන මෝටර් රථ නිෂ්පාදක BYD වාහන ලියාපදිංචි කිරීම් 80% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, එය තාවකාලික පසුබෑමකින් පසු...
මධ්‍යම පරිසර අධිකාරිය ‘GovPay’ සමඟ එක් වෙයි
Amith Rathnaweera
-
September 27, 2025
0
රජයේ ඩිජිටල් රාජ්‍යකරණ ප්‍රතිපත්තිය හා අනුගත වෙමින් මේ වන විට රජයේ ආයතන බොහොමයක් තොරුතුරු තාක්ෂණය භාවිතා කරමින් රාජකාරී කටයුතු සිදු කරනු ලබයි. ඒ අනුව...
සුළං බලාගාරය නිසා මන්නාරම උණුසුම් වෙයි
Amith Rathnaweera
-
September 27, 2025
0
මන්නාරමේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාරය සඳහා අවශ්‍ය ටර්බයින සහ අනෙකුත් උපකරණ රැගෙන ඒමකදී ප්‍රදේශවාසීන් විසින් ඊට දැඩි විරෝධතාවයක් දක්වා තිබෙනවා. ඒ අනුව මෙහිදී අදාළ උපකරණ...
ට්‍රම්ප් හමුවුණ අනුර
Amith Rathnaweera
-
September 27, 2025
0
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපතිගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට...
BREAKING ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි
Amith Rathnaweera
-
September 23, 2025
0
ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල මහතා අද (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී. මියයන විට...
දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි
Amith Rathnaweera
-
September 19, 2025
0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ අභාප්‍රාප්ත වී තිබෙනවා .ඊයේ (18) රාත්‍රියේ ආසියානු කුසලාන ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තාන ක්‍රිකට්...
සෙවනැලිකරුවන් අත දිවෙන ශ්‍රී ලංකාවේ EV වාහන ඛේදවාචකය
Admin
-
September 14, 2025
0
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගන්නා වූ උත්සාහයේ දී, රජය නිශ්චිත වූ තීන්දු තීරණ ගැනීම ඉතා වැදගත් ය. ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ...
රටේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර සුරක්ෂිත කිරීම වැදගත් – විපක්ෂ නායක
Staff Writer
-
September 14, 2025
0
සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය හා චිරස්ථිතිය තහවුරු කරන ප්‍රත්‍යක්ෂ කරන වැදගත් ක්‍රියාවක් ලෙස මේ පෙරහැර සංස්කෘතිය හැදින්විය හැකි බවත් මීට වසර 49කට පෙර මල් පෙරහැරක්...
තේ කර්මාන්ත හිමියන්ගේ රැස්වීම වෙනස්ම විදිහකට.හදුන්නෙත්තියි සමන්තයි දෙන්නම ඇවිත්.
Staff Writer
-
September 14, 2025
0
තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම Resilience Revitalization යන තේමාව ඔස්සේ (12) දින ටාජ් සමුද්‍රා හෝටලයේ දී සාර්ථකව පවත්වන ලදි. මෙහිදි ශ්‍රී...
BYD මත පැටවෙන රේගු සෙනසුරු අපලය නිමා වෙයි ද ?
Admin
-
September 3, 2025
0
තවත් BYD වාහන 1000 ක් ශ්‍රී ලංකා රේගුව ආයෙත් රඳවාගනී - මොකද්ද මේ පිරිමහන වෛරය මෙරටට ආනයනය කරන ලද තවත් BYD මෝටර් රථ 1000 කට...
BREAKING: හිටපු ජනපති රනිල් අත්අඩංගුවට
Amith Rathnaweera
-
August 22, 2025
0
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ හිටපු ජනාධිපතිවරයා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ...
1
...
5
6
7
...
14
Page 6 of 14
Most Read
ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා සමුගනී.
April 25, 2026
සාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.
April 25, 2026
පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.
April 13, 2026
BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට
April 11, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy