ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ යුද හමුදාව අද (29) වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක නිරත වනවා.
දිවයින පුරා දිස්ත්‍රික්කතා හතරක් ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීම සඳහා යුද හමුදාවේ අටදාස් හයසියයක පිරිසක් එක්ව සිටිනවා.
අද කොළඹ ගාලු මුවදුර පිටියේ පිරිසිදු කිරීම් වල නිරත වන ආකාරයයි මේ.
එහිදී විශාල වශයෙන් ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍ය හඳුනා ගැණුනා.
යුද හමුදාවේ 8600ක් අද වෙරළ පිරිසිදු කරයි.
නවතම වීඩියෝ
-
රංජන් ජයලාල්ට අඩු සැලකිලි ලැබිලා නිසයි අල්ලස් ඉල්ලා තියෙන්නේ??සර්ව ජන බලයේ මහලේකම් කියපු කතාව.
-
රංජන් ජයලාල් කියන්නේ ෂොට් එකක් ගහලා ජොලියේ ඉන්න මනුස්සයෙක්.පොහොට්ටුව අද කියපු කථාව.
-
🔴හදුන්නෙත්ති රංජන් ජයලාල්ගේ රෙදි ගලවයි.මොලේ අසනීපයක්,ප්‍රසිද්ධියේ නිවැරදි කරන්න.
-
🚨අයවැය ගැන පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මත/සමස්ථයක් ලෙස උත්සහ කරලා තියෙනවා/පොඩිඑකාගේ සුරංගනා කථාපොතවගේ


