Sunday, June 14, 2026
HomeදේශීයBREAKING ට්‍රම්ප්ගෙන් ලංකාවට 30%ක තීරු බද්ධක්

BREAKING ට්‍රම්ප්ගෙන් ලංකාවට 30%ක තීරු බද්ධක්

ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඒ අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදියි.

අමෙරිකානු ජනාධිතිවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකාව වෙත පනවා තිබු අනෝන්‍ය තීරුබදු ප්‍රතිශතය 44%ක්. 

ධවල මන්දිරය විසින් මෙම සංශෝධන ප්‍රතිශත දන්වමින් මෙරට වෙත නිවේදනක් නිකුත් කර තිබෙනවා.

file
file
READ:   ජනපති “2023 සුප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනය” විවෘත කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්