file
ශ්රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමෙහි ප්රධාන පුහුණුකරු ලෙස පත්කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කරනවා.
ඒ 2024 ඔක්තෝබර් 01 සිට 2026 මාර්තු 31 වන දක්වා වූ කාලය සඳහා යි.
Sri Lanka Cricket wishes to announce the appointment of Sanath Jayasuriya as the head coach of the national team.
The Executive Committee of Sri Lanka Cricket made this decision taking into consideration the team’s good performances in the recent tours against India, England, and New Zealand, where Jayasuriya was in charge as the ‘interim head coach.’.
The appointment came into effect on October 1, 2024, and will remain until March 31, 2026.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…