දේශීය

බංග්ලාදේශයත් අද රනිල් කෙනෙක් හොයනවා – පවිත්‍රා වන්නිආරච්චි

සිසු අර­ග­ල­ක­රු­වන්ගේ ක්‍රියා­කා­ර­කම් හමුවේ ගිනි ගොඩක් බවට පත්වූ බංග්ලා­දේ­ශය, මෙරට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වැනි නාය­ක­යෙක් සොය­මින් සිටින බව වන­ජීවී හා වන සම්පත් සංර­ක්ෂණ සහ වාරි­මාර්ග ඇමැ­තිනී පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මිය පවසනවා.

“කාන්තා අපේ බලය” මැයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රද­ර්ශන හා සම්මේ­ලන මධ්‍ය­ස්ථා­නයේ දී ඊයේ (09) පෙර­ව­රුවේ පැවති කාන්තා සමු­ළුවක් අමතමින් ඇය මේ බව පැවසුවා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය..

“මුළු බංග්ලාදේශයම ගිනි ගොඩක් බවට පත්වුණා. අද බංග්ලාදේශය රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙකු සොයමින් සිටිනවා. අපිට ඒ දේ උරුම නොවුණේ මේ මාතෘ භූමියේ මහ පොළොවේ රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙකු වැනි බිහි වුයේ නිසයි. ඒ නිසා මේවට තර්ක විතර්ක අවශ්‍ය නෑ. රටේ නායකයා රටින් ගිය වෙලාවේ මේ මාතෘ භූමියේ එක ලේ කඳුළක් හදන්නේ නැතුව රාජ්‍යත්වය ස්ථාපිත කරමින් මේ රට නැවත යථාතත්ත්වයට පත් කළේ වෙන කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමයි. ඒ නිසා අපි අද පාට, පක්ෂ සියල්ල පැත්තකට දාලා මේ මාතෘ භූමියේ නිවැරදි තීන්දු ගන්නා වූ කාන්තාවන් වශයෙන් අපේ ස්වකීය යුතුකම මේ මාතෘ භූමියට එක් කිරීමටයි එකතු වුණේ.”

file

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

2 days ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

2 days ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

2 weeks ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

2 weeks ago