file
ගෝල්ෆේස් අරගලය සහ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු වහා අත්අඩංගුවට ගත යුතු බව සමගි නීතිඥ සංගමය පවසනවා.
ලාල්කන්ත මහතා විසින් සිදු කළ එම ප්‍රකාශයට එරෙහිව සමගි නීතිඥ සංගමයේ සමාජිකයින් විසින් ඊයේ (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…