දේශීය

අනුරගේ ෆයිල් ටික තියෙන්නේ මං ලඟ. ෆයිල් ගොඩක් ඒවා හිස් – ජනපති

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වන ෆයිල් අතර වන බොහො ලිපිගොනු හිස් ඒවා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

නීතිඥවරු පිරිසක් සමග පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

ඒ 2023 දූෂණ විරෝධී පනත වඩාත් ථලදායි ලෙස ක්‍රියාත්මක කරන්නැයි සභාවෙන් ඉදිරිපත් වූ ඉල්ලීමට පිළිතුරු ලබා දෙමින්

මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක ෆයිල් 400ක් පෙන්නුවා එක දවසක්.ඒකෙ ෆයිල් තියෙන්නේ ඒ කොපි.ඒ ෆයිල් තියෙන්නේ මං ලඟ. ඒ ෆයිල් 400න් 40 කට නඩු දැම්මා.ඉතුරු 360 නිකන් හිස්.කවුරුහරි ඕගොල්ලා ඇවිල්ලා බලන්න ඕන නම් මං ඔක්කොම දෙනන්ම් බලන්න.ඉතිං 400 පෙන්නලා වැඩක් නැහැ.අර 40 විතරයි පෙන්නන්න තිබුණේ.

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

2 days ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

2 days ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

2 weeks ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

2 weeks ago