Monday, April 27, 2026
Homeදේශීයසති අන්තයේ IOC ඉන්ධන බෙදාහැරීම නවති

සති අන්තයේ IOC ඉන්ධන බෙදාහැරීම නවති


      IOC සමාගම විසින් මෙම සති අන්තයේ දී ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන බෙදාහැරීම නවතා දමා තිබෙනවා. එ අනුව අද හෙට සහ ඉරිදා යන දිනයන්හී ඉන්ධන බෙදා හැරීම සියලුම කර්මාන්ත ශාලා සඳහා සිදු කරණ බවයි අයි.ඕ.සී සමාගම් අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා ප්‍රකාශ කර සිටියේ. එ දිනයන් හී ත්‍රීකුණාමල ඛනිජ තෙල් පර්යන්තයේ සිට ඉන්ධන ලබා දීම  ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු කර්මාන්ත ශාලා සඳහා සිදු වන අතර නැවත 11 වෙනිදා සිට සුපුරුදු ලෙස පිරවුම්හල් වෙත ඉන්ධන සපයන බවයි එතුමා ප්‍රකාශ කර සිටියේ.

ReplyForward
READ:   හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශනයට නොපැමිණෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්