Thursday, July 23, 2026
Homeදේශීයදුම්රිය ගාස්තූ සදුදා සිට ඉහළට

දුම්රිය ගාස්තූ සදුදා සිට ඉහළට


   එලබෙන සදුදා එනම් ජූලි 11 වන දා සිට දුම්රිය ගාස්තූ ඉහළ දැමීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. මෙලෙස වැඩි වෙන නව දුම්රිය ගාස්තු පිලිබඳ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බවත් ඉදිරියේ දී නව ගාස්තු ප්‍රකාශයට පත් කරන බවත් දෙපාර්තමේන්තුව පවසනවා.  නව ගාස්තුන්ට අනුව තුන්වන පන්තියේ අවම ගාස්තුව රුපියල් විස්සක් දක්වා ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

ReplyForward
READ:   ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු අඟවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්