file
පොහොට්ටුව ආරක්ෂා කිරීමට තමන්ට කිසිසේත් උවමනාවක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රට වෙනුවෙන් අසීරු අවස්ථාවේදී ආණ්ඩුව රැගෙන යාමට ඔවුන්ගෙන් සහය ලබා ගත් බවත් මතවාද ගැන නොසිතා රට ගැන සිතා අවශ්‍ය මොහොතේ එලෙස තීරණ ගත් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ඊයේ (14) මහනුවර දී රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…