file
වර්ෂ 2024. මැයි මස 23 වන වෙසක් මස පුර පසළොස්වක පුන් පොහොය දින ප.ව. 6.00 සිට බදුගම ශ්‍රී ධම්මානන්ද විහාරස්‌ථානයේ විහාරාධිපති පූජ්‍ය බදුගම වංගීස නායක ස්වාමීන්වහන්සේගේ මගපෙන්වීම මත පැවැත්වේ.
අති පූජනීය පයාගල කස්සප ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන්ද අති පූජ්‍ය පූජ්‍යපාද ඕපාත පවරවංශ ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් පිංකම සිදුකෙරේ.
මේ අතර අඩු ආදායම්ලාභී පවුල්වල තෝරාගත් වැඩිහිටි මවු පියවරුන් සදහා වස්ත්‍ර පූජාවක් මැයි 26 වනදා,ප්‍රජා පොලිස් ඒකකය හා ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ඉංග්‍රීසි ආචාර්ය H.A. ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් බදුගම ශ්‍රී ධම්මානන්ද විහාරස්ථානයේදී පැවැත්වෙනවා.
මෙහිදී ආකල්ප සංවර්ධන උපදේශක ආචාර්ය දිසාන පිරිස් මහතාගේ විශේෂ දේශනයක්ද පැවැත්වීමට නියමිතයි.
මෙම පිංකමෙහි සම්බන්ධීකරණ දායකත්වය ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ හා සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා විසින් සිදු කරනු ලබයි.
මේ සදහා එක්වන ලෙස පිං කැමති ඔබ සැමට විහාරස්ථ දායක සභාව ආරාධනා කර සිටිනවා.
President says government will continue its fight against corruption during the remaining three years of…
නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…