file
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොරියාවේ පදිංචියට යන බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කර සිටියා.
ඊට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ තමන් කිසිසේත් රට අත්හැර නොයන බවයි.
*මාධ්‍යවේදියා
ඔබතුමා රටින් බැහැර වෙනවා කියනවා.. ඒ සම්බන්ධයෙන් අදහසක්..
*හිටපු ජනාධිපතිවරයා
මම කොහෙ යන්ඩද? කොහොවත් යන්නෑ මම
අදාළ දර්ශන පහතින්,
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…