file
තමන් කෙසේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩ ගන්නා බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කාරක සභාව විසින් ඒ මහතා එම පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.
අත ගහපු සියල්ල ගොඩ දමා මිසක් තමන් ආපසු හැරි ගිය පුද්ගලයෙකු නොවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
එම දර්ශන පහතින්,
ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…
President says government will continue its fight against corruption during the remaining three years of…
නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…