Thursday, September 10, 2026
Homeදේශීයපොලිස් මූලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් (VIDEO)

පොලිස් මූලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් (VIDEO)

පොලිස් මූලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඒ ලීසිං හා ණය වාරික ගෙවන්නන් විශාල පිරිසක් විරෝධතාවයක නිරත වීම හේතුවෙන්.

පොලිසිය එම විරෝධතාවය වැළැක්වීමට උත්සහ ගැනීමත් සමග උණුසුම් තත්වයක් ඇතිවුණා.

ඊට අදාළ දර්ශන පහතින්,

READ:   වනජීවි දෙපාර්තමේන්තුව මාර්ගෝපදේශක සේවකයින්ගේ මාසික දීමනාව ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්