Wednesday, September 30, 2026
Homeදේශීයමංගල දිනයේ පැරණි පෙම්වතා මනාලියගේ ජීවිතයම අඳුරු කර දමයි

මංගල දිනයේ පැරණි පෙම්වතා මනාලියගේ ජීවිතයම අඳුරු කර දමයි

වැලිගම, මදුරාගොඩ ප්‍රදේශයේ තරුණියකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ ඇය අද (27) සිය විවාහ උත්සවය වෙනුවෙන් සූදානම් වෙමින් සිටියදී.

අද අලුයම ඇයගේ නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර තිබේ.

මීට වසර කිහිපයකට පෙර එම ප්‍රදේශයේම 31 හැවිරිදි කරුණයෙකු සමග ඇය ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර අදාළ තරුණයා විසින් ඇයට මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවට අනාවරණය වී තිබේ.

බරපතළ තුවාල ලැබූ තරුණිය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.

අපරාධකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

READ:   කොන්ක්‍රීට් බොක්කුවක් ඇඟට පෙරළී පාසලක සිසුවෙක් මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්