file
දියතලාව ෆොක්ස්හිල් ධාවන පථයේ සිදුවූ අනතුරින් මිය ගිය ගණන 07 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 20ක් පමණ තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා.
මිය ගිය පුද්ගලයින් අතර 8 හැවිරිදි දැරියක් ද වන බව පොලිසිය පවසනවා.
මේ අතර මෙම හදිසි අනතුරත් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ ඉතිරි සියලු ධාවන තරග අත්හිටුවා ඇති බව පොලිසිය පැවසුවා.
ඊයේ (21) පැවති තරඟයක් අතරතුර මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…
President says government will continue its fight against corruption during the remaining three years of…
නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…